ආපසු පිළිතුරු
පිළිතුරු ලබාදීමේ දී පහත දැක්වෙන උප දෙස් කරුණාකර අනුගමණය කරන්න.
සාමාන්‍ය තැපැල් මගින්
- ලිපි මගින් පිළිතුරු ලබා දෙන්නේ නම් සාමාන්‍ය තැපෑලෙන් යොමු කරන්න.
- පිළිතුරු බහා එවන කවරයේ ලිපිනය දක්වා ඇති ආදර්ශ ලිපිනය වන අතර ලිපියේ වම්පස ඉහළ කෙලවරේ රිදි සීනු අංකය නිවරදිව සටහන් කරන්න මතක තබාගන්න.
ඊ මේල් මගින්
- ඊ මේල් මගින් පිළිතුරු ලබා දෙන්නේ නම් එම පීලිතුරු පහත දැක්වෙන ලිපිනයට අදාල තොරතුරු මුද්‍රණය කිරීමේ දි තොරතුරු විකෘති නොවන පරිදි සකස් කර එවීමට කාරුණික වන්න. එම ගොණු ගොණු ලෙස ඊ මේල් ලිපියේ ඇමුණුමක් ලෙස එක් කරන්නේ නම් එය වඩාත් සුදුසු හා නිවරදිම කුමය වේ.
- ඔබ තෝරාගන්නා ලද රිදි සීනු දැන්වීමේ සඳහන්ව ඇති අංකය ඊ මේල් ලිපිනයේ මාතෘකාව ලෙස සටහන් කරන්න.
පිළිතුරු එවීමට ridisinu@gmail.com ලිපිනය භාවිතා කරන්න.
No comments:
Post a Comment
ඔබගේ නම, සාමාන්‍ය තැපැල් ලිපිනය, දුරකථන අංකය, (ඇත්නම් ඊ මේල් ලිපිනය) පහත කොටුවේ සටහන් කර publish මත ක්ලික් කරන්න.