ආකෘතිය

ඔබ විසින් සම්පූර්ණ කර තැපැල් හෝ ඊ මේල් මගින් ලබා දිය යුතු ආකෘති පත්‍රය පහත දැක්වේ.

  • දැන්වීමේ පළමු වචන 250 සඳහා සති දෙකක කායක් වෙනුවෙන් රුපියල් 500/- කි. වැඩිවන සැම වචනයක් සඳහා අමතර රුපියල් 5/- බැගින් අයකරණු ලැබේ.
  • පළකරනු ලබන දැන්වීම සඳහා ලබාදෙන කාලය සහ සහන කාලය ද සමගින් දැන්විම ඉවත් කරන කාලය ද සඳහන් කරනු ලැබේ.
  • දැන්වීම ඉවත් කිරිමට පෙර දැනුම් දීමෙන් කාලය දීර්ඝ කරගැනීමට හැකිවන අතර ගාස්තු අඩුකිරීමක් හෝ සහන කාලය දීර්ඝ කරගැනීම යන අවස්ථා දෙකෙන් එක් අවස්ථාවක් එබගේ දැන්විම සඳහා ලබා ගැනිමට පුළුවන් වේ.
  • (පහත ආකෘතියේ සඳහන් ගාස්තු සංසෝධනය ඉදිරි වර්ෂයේ  සිට ක්‍රියාත්මක වන බව කරුණාවෙන් සලකන්න.)
  • (වැඩි විස්තර සඳහා ගාස්තු පිටුව බලන්න.)

  

වැඩි විස්තර සඳහා ridisinu@gmail.com  වෙත ලියන්න.

මෙම ආකෘතිය මත ක්ලික් කර ලැබෙන රූපය මත රයිට් ක්ලික් ලැබෙන කොටුවේ ඇති Save image as.. මත ක්ලික් කර දී ඇති ආකෘතිය ලබාගෙන මුද්‍රණය කරගන්න.

No comments:

Post a Comment

ඔබගේ නම, සාමාන්‍ය තැපැල් ලිපිනය, දුරකථන අංකය, (ඇත්නම් ඊ මේල් ලිපිනය) පහත කොටුවේ සටහන් කර publish මත ක්ලික් කරන්න.