ගාස්තු

දයාබර දෙමව්පියණි, සහෝදර සහෝදරියනි,
මහත්ම මහත්මාවෙනි,
ඔබගේ අපේක්ෂාව
දියණියට හෝ පුතාට
දිවිගමන සතුටින් ගෙවාලන්නට
අනාගත සහකරුවෙක් හෝ සහකාරියක් සොයා දෙන්නට ද ?
ඔබේ එම අවශ්‍යතාවය
වර්තමානයේ ඊ තාක්ෂණය සහ
විශ්වාසවන්ත ලෙස, පහසු අයුරින්
අතට සරිලන පරිදි සහන මිලට
නිවසේ සිටම
දිගුකලක් වෙනුවෙන් පළකරගැනීමට ද ?
ඒ සඳහා ඔබ
“රිදි සීනු හඬ නංවමු”
මංගල දැන්වීම් අඩවියේ
දැන්වීමක් පළකිරීමට .........
O 

  • දැන්වීමේ පළමු වචන 250 සඳහා මාසයක කාලයක් වෙනුවෙන් රුපියල් 500/- කි. වැඩිවන සැම වචනයක් සඳහා අමතර රුපියල් 5/- බැගින් අයකරණු ලැබේ.
  • පළකරනු ලබන දැන්වීම සඳහා ලබාදෙන කාලය සහ සහන කාලය ද සමගින් දැන්විම ඉවත් කරන කාලය ද සඳහන් කරනු ලැබේ.
  • දැන්වීම ඉවත් කිරිමට පෙර දැනුම් දීමෙන් කාලය දීර්ඝ කරගැනීමට හැකිවන අතර ගාස්තු අඩුකිරීමක් හෝ සහන කාලය දීර්ඝ කරගැනීම යන අවස්ථා දෙකෙන් එක් අවස්ථාවක් එබගේ දැන්විම සඳහා ලබා ගැනිමට පුළුවන් වේ.

O නැතිනම් 

No comments:

Post a Comment

ඔබගේ නම, සාමාන්‍ය තැපැල් ලිපිනය, දුරකථන අංකය, (ඇත්නම් ඊ මේල් ලිපිනය) පහත කොටුවේ සටහන් කර publish මත ක්ලික් කරන්න.