වැඩි විස්තර සඳහා
- දැන්වීමේ පළමු වචන 250 සඳහා සති දෙකක කාලයක් වෙනුවෙන් රුපියල් 500/- කි. වැඩිවන සැම වචනයක් සඳහා අවතර රුපියල් 5/- බැගින් අයකරණු ලැබේ.
- පළකරනු ලබන දැන්වීම සඳහා ලබාදෙන කාලය සහ සහන කාලය ද සමගින් දැන්විම ඉවත් කරන කාලය ද සඳහන් කරනු ලැබේ.
- දැන්වීම ඉවත් කිරිමට පෙර දැනුම් දීමෙන් කාලය දීර්ඝ කරගැනීමට හැකිවන අතර ගාස්තු අඩුකිරීමක් හෝ සහන කාලය දීර්ග කරගැනීම යන අවස්ථා දෙකෙන් එක් අවස්ථාවක් එබගේ දැන්විම සඳහා ලබා ගැනිමට පුළුවන් වේ.
සාමාන්‍ය තැපැල් මගින්
- ඔබේ නම ලිපිනය දුරකථන අංකය සහිතව ලිපියකින් විස්තර විමසා පහත දැක්වෙන ලිපිනයට ලිපියක් යොමු කරන්න.
- එම ලිපය සමග ඔබේ නම ලිපිනය ලියූ රුපියල් 15/- මුද්දර ඇලවූ 9 x 4 ප්‍රමාණයේ දිගු ලියුම් කවරයක් ද යොමුකරන්න.
ඊ මේල් මගින්
- ඔබගේ නම, සාමාන්‍ය තැපැල් ලිපිනය, දුරකථන අංකය, සමග පහත දැක්වෙන ලිපිනයට අදාළ ලිපිය යොමු කරන්න.
No comments:
Post a Comment
ඔබගේ නම, සාමාන්‍ය තැපැල් ලිපිනය, දුරකථන අංකය, (ඇත්නම් ඊ මේල් ලිපිනය) පහත කොටුවේ සටහන් කර publish මත ක්ලික් කරන්න.